
බොමුද සීතල බීම වීදුරුවක් 🥵😒 | #viralvideo #trending #shorts #shortsfeed #shortvideo
ආයුබෝවන් හැමෝටම 🥰 ,
ඔන්න අදත් ඔයාලා හැමෝවමම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ Youtube Channel එකට 💝😍
කොහොමද ළමයි ඔයාලට 😍 අපිටනම් ගිනිගහන අවුව 🥵🥵 ඒ නිසා ඔන්න අද වීඩියෝ එක රස්නි පැත්තක ඉන්න ඔයාලට 😋😋
එහෙනම් ඕනි දේවල් ටික පහලින් දාලා තියන්නම් 🥰😍
අවශ්‍ය ද්‍රව්‍ය |
⭕ අන්නාසි ගෙඩියක්
⭕ වතුර කෝප්ප 1
⭕ ලුනු ස්වල්පයක්
⭕ සීනී මේස හැදි 5 ක්
⭕ අයිස් කැට
⭕ දෙහි බෑවක්
සාදන ආකාරය |
⭕ මුලින්ම අන්නාසි ගෙඩිය පොතු ඉවත් කර සෝදා කුඩා කැබලිවලට කපාගන්න
⭕ පසුව එම අන්නාසි කැබලි බ්ලෙන්ඩර් කප් එකට දමා එයට සීනී හා වතුර කෝප්ප භාගයක් එකතු කර අන්නාසි කැබලි හොඳින් පොඩිවන තුරු බ්ලෙන්ඩ් කර ගන්න
⭕ පසුව එයට ලුනු හා ඉතිරි වතුර කෝප්ප භාගය දමා එයටම දෙහි බෑවක් මිරිකා නැවතත් බ්ලෙන්ඩර් කරගන්න 😋
⭕ පසුව අයිස් කැට දමා පානය කරන්න 😋💝😍
juice,juicer,fresh cool juice,juices,juice wrld,ragi juice,how to juice,orange juice,ginger juice,summer juice,fresh cool juice feels so good,immune boost juice,best juicer,juice recipes,juice cleanse,cold-pressed juice,and lemon juice,juice wrld hits,juice wrld best,immune boosting juice,juice wrld music,juice wrld songs,homemade juices,and rosemary juice,juice wrld top hits,juice wrld playlist,juice wrld top songs,juice wrld best song
pineapple juice,pineapple juice recipe,homemade pineapple juice,how to make pineapple juice,pineapple,pineapple juice benefits,recipe for pineapple juice,benefits of pineapple juice,pineapple juice for weight loss,pineapple juice health benefits,pineapple juice benefits female,health benefits of pineapple juice,juice,#pineapple juice,viral pineapple juice,fresh pineapple juice,healthy pineapple juice,pineapple detox juice,how to juice a pineapple
source
23 Comments
❤
ඉයා කුනු
මනුස්සයෙක් දෙයක් කරාම මුන්ට ඒකෙ හොද පේන්නේ නෑ 😂💔වචන අල්ලන් දගලනවා උන් හැම පෝයටම සිල් ගන්නවා ඇති 😞🤌🏻මොකද්ද කතා කරන විදිහේ තියෙන වැරද්ද පිස්සු මුන්ට 😂🫶🏻
ඉස්සරනම් වීඩියෝ බැලුවා දැන්නම් අප්පිරියයි.
❤
ඉයා මුන්ගේ හැටි
❤
අන්නාසි හරි ගනන් අප්පහ්…😪👍
හා
❤❤❤❤
Nice
Pw nangi😓
Katha wesigeeeee😂
Hodata katha karapan httiye😂
ඒකනේ අනේ කරත්ත කාරයෝ වගේ නැතුව ලස්සනට කතා කරන්නකෝ
Adadth haminenawa
😒
Mat me magula penn bh
❤❤❤❤😊
මට නම් මේකිව පේන්න බෑ 😂
වචන වලට බැනල තියෙන අය කවදාවත් උබ කියලවත් කියන්නෙ නැති අය වගේ යහපත් වචන කතා කරන සෙට් එකක් වගෙ 😂
ඊයා මල හෝන්තුව 😂😂
Apo.apa.vena.charitha.2k